පාසලේ දැක්ම
"දකුණු ලක විශිෂ්ඨතම ජාතික පාසල."
පාසලේ මෙහෙවර
"දැනුම, ආකල්ප, කුසලතා හා නිපුනතාවලින් පිරිපුන් අභියෝග ජයගත හැකි බුද්ධිමත් හා නිර්මාපිචින්තනයෙන් යුත් ගුණගරුක ප්‍රජාවක් දැනට බිහි කිරීමේ අදාර වූ මෙහෙවර උදෙසා සිසු - ගුරු දෙගුරු හා පාසල් ප්‍රජාවගේ සාමුහික උත්සාහය තුළින් ප්‍රතිජනනාත්මක ආකල්පවලින් යුතුව පෙරටම යන්නෙමු..."