ථෙරපුත්ත අති උදාර මාතා
මහ විදුහල් මාතා
ජයතු - ජයතු මාතා //
රුහුනේ අභිනන්දන ජයභූමි
මානව ශක්තිය සුචරිත භූමි
ජයතු - ජයතු මාතා //
ථෙරපුත්ත ....................
ශිල්ප සතර නැණ එළි දරුවෝ
අද අපි එක මවකගේ දරුවෝ//
හෙට අපි විනිත පුරවැසියෝ
ඥානං උදපාදී
ජයතු - ජයතු මාතා //
ථෙරපුත්ත ....................